News Line| Off Air
Generic placeholder image

Nov
16

ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ ? වෙල්ගම

1438 Views


ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ ? වෙල්ගම

“අද වුණ දේ ගැන බොහෝම කනගාටුයි. අපිට 113 නැත්නම් තියෙන අයට දීලා යන්න ඕන. තානාපතිවරු ඔක්කොම ඇවිත් හිටියේ. මේවා ඔක්කොම පිටරටට යනවා. මේ වගේ දෙයක් මහින්ද රාජපක්ෂ මහත්තයා අනුමත කරන්නේ නෑ. ඇයි 113ක් නැත්නම් බලහත්කාරයෙන් ඉන්නේ”

යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර් වෙල්ගම මහතා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post