News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

උපුල් තරගංත් ටී 10 ලීගයට

533 Views


උපුල් තරගංත් ටී 10 ලීගයට

එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ. ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය.

තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි. තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 02 දා සිට පැවැත්වීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post