News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පාර්ලිමේන්තු පරිශ්‍රයට හෙලිකොප්ටර් යානයක් ගොඩ බස්වයි

1585 Views


පාර්ලිමේන්තු පරිශ්‍රයට හෙලිකොප්ටර් යානයක් ගොඩ බස්වයි

මේ මොහොතේ පාර්ලිමේන්තු සංකීරණයට හෙලිකොප්ටර් යානාවක් ගොඩ බස්වා තිබෙනවා. සාමන්‍ය සම්ප්‍රධයට අනුව පාර්ලිමේන්තු ප්‍රරිශයට හෙලිකොප්ටර් යානවකින් පැමිණෙන්නේ අගමැතිවරයා හෝ ජනාදිපතිවරයායි.තව තොරතුරු ලද විගස බලාපොරොත්තුවන්න


News Articles
Latest Videos
Most Popular Post