News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා – කථානායක

975 Views


පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා – කථානායක

කථානායක කරු ජයසූරිය මහතා කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව පවසනවා.

මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post