News Line| Off Air
Generic placeholder image

Nov
16

ශ්‍රී ලංකාව ගැන චීනයෙන් දීපු අලුත් ප්‍රකාශය

835 Views


ශ්‍රී ලංකාව ගැන චීනයෙන් දීපු අලුත් ප්‍රකාශය

ශ‍්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා දෙස අවධානයෙන් බලා සිටින බව චීනය පවසා සිටිනවා. මාධ්‍යවේදීන් කළ විමසීමකදී එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාවක් කියා සිටියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවේ යැයි විශ්වාස කරන බවයි.

අදාළ සියලු පාර්ශවවලට මෙම තත්වයට මුහුණදීම සඳහා හැකියාව තිබෙන බවට ද විශ්වාස කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව වැඩිදුරටත් ප‍්‍රකාශ කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post