News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

අගමැතිකමේ දිවුරුම් දෙන්න අද UNP එකට ඇරයුමක් ?

1269 Views


අගමැතිකමේ දිවුරුම් දෙන්න අද UNP එකට ඇරයුමක් ?

අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට අද දිනය තුල ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පාර්ශවයට නිසි අයිතිය ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post