News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

පාර්ලිමේන්තු පොලිසියට ස්තූතියි | රනිල් කියයි

904 Views


පාර්ලිමේන්තු පොලිසියට ස්තූතියි | රනිල් කියයි

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඇතිවූූ සිදුවීම් හුදෙක් පාර්ලිමේන්තු රැස්වීමට සිදු කළ බාධාවක් නොව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ඇතැම් මන්තී‍්‍රවරුන්ගේ් තර්ජන හා බියවැද්දීම් හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය ආරක්ෂා කිරීමට නොබියව කටයුතු කළ කතානායකවරයාට සහ නිර්භීත පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පළ කරන බවද රනිල් වික‍්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබෙනවා. එම පණිවුඩය පහතින්.


News Articles
Latest Videos
Most Popular Post