News Line| Off Air
Generic placeholder image

Nov
17

TNA එකට ජනපතිගෙන් සාකච්ඡාවකට ආරාධනා

1107 Views


TNA එකට ජනපතිගෙන් සාකච්ඡාවකට ආරාධනා

සාකච්ඡාවකට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්‍රවිඩ ජාතික සන්ධානයට ආරාධනා කර තිබෙන බවයි ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ.
ඒ අනුව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුලු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පස්වරු 5 ට එම සාකච්ඡාවට පැමිණෙන ලෙසටයි ජනාධිපතිවරයා ආරධනා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post