News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
18

අනේ මටත් කෝටි 50 ක් දෙන්න – පින් සිදුවන්නේ අනේ ජනපතිතුමනි | සුනිල් පෙරේරා ප්‍රසිද්ධියේ ගායනා කළ ගීතයේ වීඩියෝව

2260 Views

අනේ මටත් කෝටි 50 ක් දෙන්න – පින් සිදුවන්නේ අනේ ජනපතිතුමනි | සුනිල් පෙරේරා ප්‍රසිද්ධියේ ගායනා කළ ගීතයේ වීඩියෝව

රාජකීය විද්‍යාලයේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් ගායන ශිල්පී සුනිල් පෙරේරා විසින් ”පින් සිදු වන්නේ අනේ බාල ලමුන්නේ” යන ප්‍රසිද්ධ ගීතයේ තාලයට වචන වෙනස් කරමින් ගීතයක් ගායනා කර තිබෙනවා. එය ආරම්භ වූවේ පින් සිදු වන්නේ අනේ ජනපතිතුමනි යනුවෙනි.ඊට වීඩියෝව පහතින් දැක ගත හැකියි.

https://youtu.be/65Q-jpDnJv4

News Articles
Latest Videos
Most Popular Post