News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ඉදිරි හැම මැතිවරණයක්ම මහින්දගේ පක්ෂයට දිනන්න තිබුණා. දැන් බෑ | මනෝ ගනේෂන්

1230 Views


ඉදිරි හැම මැතිවරණයක්ම මහින්දගේ පක්ෂයට දිනන්න තිබුණා. දැන් බෑ | මනෝ ගනේෂන්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.

කෙසේ වෙතත් ඔක්තෝබර් 26 දා යින් පසුව එය වෙනස් වී ඇති බවත් සුළු පක්ෂ ඔහුට සහාය නොදක්වන බවත් ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශ්‍යක දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post