News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

එජාපය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

995 Views


එජාපය විශේෂ සාකච්ඡාවකට සැරසෙයි

හෙට (19) දිනයේ පාර්ලිමේතුව රැස්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 7 ට එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කරන්නේ.

එසේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව රැස්වන ආකාරය පිළිබදව සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post