News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

කරුණු 05ක් එක්ක ජවිපෙ ජනපතිට ලිපියක් යවයි

1111 Views


කරුණු 05ක් එක්ක ජවිපෙ ජනපතිට ලිපියක් යවයි

අද (18) පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්‍ෂික හමුවට සහභාගි නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ දැනුම් දී තිබෙන අතර ඊට හේතු වූ කරුණු 5 ක් ද එම ලිපියේ දක්වා තිබෙනවා.එම ලිපිය පහතින් දැක ගත හැකියි.

 


News Articles
Latest Videos
Most Popular Post