News Line| Off Air
Generic placeholder image

Nov
18

පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ලංකා ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ඉල්ලීමක්

960 Views


පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි ලංකා ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ඉල්ලීමක්

පාර්ලිමේන්තුව රැස්වන මීළග දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නැයි ලංකා ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි නායක අධීනීතීඥ චින්තක වීරකෝන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති අර්බුධකාරී තත්ත්වය නිමා කිරීමට ජනාධිපතිවරයාට දායක විය හැකි බවයි. පාර්ලිමේන්තුවේ නිසි පරිදි විශ්වාසභංගයක් පවත්වා ඡන්ද විමසීමක් සිදු කර බහුතර මන්තී‍්‍ර කණ්ඩායමට බලය ලබා දීමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සඳහන්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post