News Line| Off Air
Generic placeholder image

Nov
18

ෆේස්බුක් අක්‍රීය වෙයි

1829 Views


ෆේස්බුක් අක්‍රීය වෙයි

ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය මීට සුළු මොහොතකට පෙර අක්‍රීය වී තිබුණා. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ ඡායාරූප , පෝස්ට් ආදිය පෙන්වන නිව්ස් ෆීඩ් තීරුව තුළ මේ වන විට කිසිවක් දර්ශනය වන අතර Something went wrong යනුවෙන් එහි සටහනක් පල වී තිබුණා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය නැවත යතා තත්ත්වයට පත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post