News Line| Off Air
Generic placeholder image

Nov
19

අගමැතිට වෙඩි නොවදින කාර් දෙකක් ?

2637 Views


අගමැතිට වෙඩි නොවදින කාර් දෙකක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මේ දක්වාම අග්‍රාමාත්‍යවරයාට අලුත් වාහන ඇණවුම් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍යය නිවේදනය පහතින්.


News Articles
Latest Videos
Most Popular Post