News Line| Off Air
Generic placeholder image

Nov
19

අද පාර්ලිමේන්තු තහනම් කාටද..?

628 Views


අද පාර්ලිමේන්තු තහනම් කාටද..?

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.


News Articles
Latest Videos
Most Popular Post