News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

බොදු බලයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

1503 Views


බොදු බලයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.දැනට සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන මෙන් ඉල්ලා මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටියා.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග වල රථවාහන තදබදයක්ද පවතින බවයි සියත 24 අප වාර්තාකරුවන් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post