News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් යා යුතුයි

992 Views


රනිල් වික්‍රමසිංහ අරලිය ගහ මන්දිරයෙන් යා යුතුයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැවින් ඔහු අරලිය ගහ මන්දිරයෙන් ඉවත්විය යුතු බව පැවැසීය. අද (19දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මහින්ද රාජපක්ෂත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. රනිල් වික්‍රමසිංහත් අරලිය ගහ මන්දිරයෙන් යන්න ඕන. එයා හිතාගෙන ඉන්නේ අගමැති කියලනේ. එයත් අගමැති නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇති අයිතිවාසිකම් හා වරප්‍රසාද පමණයි දෙදෙනාටම භුක්ති විදිය හැක්කේ. “


News Articles
Latest Videos
Most Popular Post