News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

වත්මන් ආණ්ඩුව වලංගු නෑ – රුවන් විජයවර්ධන

457 Views


වත්මන් ආණ්ඩුව වලංගු නෑ – රුවන් විජයවර්ධන

නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසා තිබෙනවා.

රජයට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් තවදුරටත් වත්මන් ආණ්ඩුව වලංගු නොවන බවද ඔහු එහිදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post