News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා සජිත් කියයි

2598 Views


සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා සජිත් කියයි

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් තිබුණ විට මන්ත්‍රීවරුන් වන සතුන් මෙන් හැසිරුණ බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”තමන්ට බහුතරයක් නොතිබුණානම් තමන් නොපැකිළිව ධූරයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කලා.

පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post