News Line| Off Air
Generic placeholder image

Nov
19

රජය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි

391 Views


රජය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකයි

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව පැවැසීය.

ඒ අනුව අමාත්‍යාංශවල වැඩ කටයුතු වලත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩටකටයුතුත්, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post