News Line| Off Air
Generic placeholder image

Nov
20

අකිල අද රෑ ඔස්ට්‍රේලියාවට යයි

1246 Views


අකිල අද රෑ ඔස්ට්‍රේලියාවට යයි

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රෑ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතයි.

මේ අනුව ඔහුගෙන් හිස්වන ස්ථානය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් තෙවැනි ටෙස්ට් තරගයට කැඳවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post