News Line| Off Air
Generic placeholder image

Nov
20

මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම ගැන නීතිඥයින් පිරිසක් පොලිස්පතිට පැමිණිලි කිරීමට සැරසෙයි

1175 Views


මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම ගැන නීතිඥයින් පිරිසක් පොලිස්පතිට පැමිණිලි කිරීමට සැරසෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට නීතිඥයින් පිරිසක් සූදානම් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපයේදී මේ පිළිබද පැමිණිලි කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත් කිරීමේදී ජනතාව පෙරට වඩා දැනුවත්වීමක් සිදුවිය යුතු බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා


News Articles
Latest Videos
Most Popular Post