News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ – IFJ

537 Views


ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ – IFJ

නිවේදනයක් නකුත් කරමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරට ලක්ව ඇත් ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සදහන් කරනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවූ බව කියන මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගෙන යෑම, අතුරුදන් කිරීම් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post