News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ

487 Views


සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙනවා. අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍රවල ගැටළු ඇත්නම් ඒ පිළිබදව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය සිකුරාදා වන විට සියළුම සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර තැපෑලට යොමු කළ බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කළේ.

ලබන මස 3 වන දා සිට 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post