News Line| Off Air
Generic placeholder image

Nov
21

කතානායක නිකුත් කරා කියන බොරු ලියුමට කතානායකගෙන් ප්‍රතිචාර

1013 Views


කතානායක නිකුත් කරා කියන බොරු ලියුමට කතානායකගෙන් ප්‍රතිචාර

නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍යය අංශය දක්වා සිටින්නේ මේ දිනවල සමාජ ජාලා මාධ්‍යය ඔස්සේ කතානායකගේ නමින් සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බවයි. එම ව්‍යජ ලිපියේ ලිපිය පහතින් දැක්වේ.

 

ඒ අනුව කතානායක මාධ්‍යය අංශය මගින් නිකුත් කල නිල නිවේදනය පහතින් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post