News Line| Off Air
Generic placeholder image

Nov
21

චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවයි

914 Views


චන්දිමාල් වෙනුවට ධනුෂ්ක ගුණතිලක කැඳවයි

ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් වෙනුවට එංගලන්තය හා පැවැත්වෙන තෙවැන ටෙස්ට් තරගය සඳහා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තරණය කර තිබෙනවා.

චන්දිමාල් පළමු ටෙස්ට් තරගයේදි ආබාධයකට ලක්වූ අතර ඒ වෙනුවට දෙවැනි ටෙස්ට් තරගයට චරිත් අසංලක කැඳවීය. කෙසේ වෙතත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට ධනුෂ්ක ගුණතිලක කැඳවා තිබෙනවා.

තෙවැනි ටෙස්ට් තරගයට සුපුරුදු පරිදි සුරංග ලක්මාල් නායකත්වය ලබාදෙනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post