News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

ගොවියන් 1398 දෙනෙකුගේ ණය මුදල් අමිතාබ් කෝටි 10 වියදම් කර ගෙවලා

1810 Views


ගොවියන් 1398 දෙනෙකුගේ ණය මුදල් අමිතාබ් කෝටි 10  වියදම් කර ගෙවලා

ණය ගෙවීමට නොහැකිව අසරණ වූ ඉන්දීය ගොවියන් 1398 දෙනෙකු වෙනුවෙන් සිය පෞද්ගලික මුදලින් ඇමරිකන් ඩොලර් පන් ලක්ෂ හැට දහසක මුදලක් එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 10 ක පමණ මුදලක් වැය කරමින් ණය ගෙවා දැමීමට බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන් කටයුතු කර තිබෙනවා. ඒ බව ඔහු ඔහුගේ අන්තර් ජාලය ඔස්සේ පවත්වාගෙන යන තමන්ගේ බ්ලොග් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
අමිතබ් මේ විදිහට උදව් කර ඇත්තේ තමා උපත ලද ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ ගොවීන් පිරිසකටයි.


News Articles
Latest Videos
Most Popular Post