News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

රාජිතගෙන් ආණ්ඩුවට අභියෝගයක්

972 Views


රාජිතගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම හැකිනම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කලා. පාර්ලිමේන්තුව පැවැති දින කිහිපයේදිම ආණ්ඩු පක්ෂයට උපරිමයෙන්ම ආවේ මන්ත්‍රීවරු 86 දෙනෙක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post