News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායක නිවේදනය කරයි

993 Views


තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායක නිවේදනය කරයි

තේරීම් කාරක සභාවේ සංයුතිය කථානායකවරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

සන්ධානය  – දිනේෂ්, එස්බී, නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ, විමල් වීරවවංශ

එජාපේ – රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල

ඉලංකෙයි තමිල් අරුසකච්චි – මාවෙයි සේනාධිරාජා

ජවිපෙ – විජිත හේරත්


News Articles
Latest Videos
Most Popular Post