News Line| Off Air
Generic placeholder image

Nov
24

අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ නවතම තොරතුරු මෙන්න

1199 Views


අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ නවතම තොරතුරු මෙන්න

සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වෙලාවක පෙර ලකුණු 336 කට දැවි ගියා.

ලක්ෂාන් සදකැන් ලකුණු 96 කට කඩුළු 5 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 113 කට කඩුළු 3 ක් බිද හෙළුවා.


News Articles
Latest Videos
Most Popular Post