News Line| Off Air
Generic placeholder image

Nov
24

එජාපයේ ආණ්ඩු විරෝධි විරෝධතා මාලාව අද

825 Views


එජාපයේ ආණ්ඩු විරෝධි විරෝධතා මාලාව අද

ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය කි‍්‍රයාත්මක කරන විරෝධතා මාලාව අද (24) මහනුවරින් ආරම්භ වෙනවා. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පෙරවරු 10 ට මහනුවර නගරයෙන් එම විරෝධතාව ආරම්භ කරන බවයි.

ලබන 27දා කළුතරදීත්, 03දා ගාල්ලේදීත් විරෝධතා දක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post