News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

නව අගමැති පත්කිරීමට විරුද්ධව එජාපය නඩු මගට

472 Views


නව අගමැති පත්කිරීමට විරුද්ධව එජාපය නඩු මගට

නව අග‍්‍රාමාත්‍යවරයෙකු සහ ආණ්ඩුවක් පත් කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා. ඊයේ (23) රාති‍්‍ර පැවැති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post