News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

මාතර සිසුවා ඝාතනයේ සැකකරුවන් පලා ගිහින්

1521 Views


මාතර සිසුවා ඝාතනයේ සැකකරුවන් පලා ගිහින්

මාතරදී උපකාරක පංතියක් ආසන්නයේදී අවුරුදු 19ක් වන පාසල් සිසුවෙක් ඝාතනය කිරීම හා තවත් සිසුවෙකුට තුවාල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන ඇතැයි පොලීසිය  පවසයි.

සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් අත්ඩංගුවට ගැනීම සඳහා මාතර පොලීසිය පරීක්ෂණ කරන බවත් පොලීසිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post