News Line| Off Air
Generic placeholder image

Nov
25

රාජපක්ෂ රෙජිමයට එන්න දෙන්නේ නෑ

931 Views


රාජපක්ෂ රෙජිමයට එන්න දෙන්නේ නෑ

කුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඔවුන්ගේ පාලන කාලයේදී සුළු ජන කොටස් භීතියෙන් ජීවත් වූ බවද ඔහු පෙන්වා දෙනවා.

එසේම දිගන ඇතිවූ සිද්ධියේ පසුපස සිටින්නේ කවුදැයි හැම කෙනෙක්ම දන්නා බවත් දැන් ඔවුන් නිදහස් වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.


News Articles
Latest Videos
Most Popular Post