පාර්ලිමේන්තුවේ තීරණාත්මක අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වල පාලිත රංගේ බණ්ඩාර සහ රිෂාඩ් බදිව්දීන් යන මන්ත්‍රීවරුන් සියලු කටයුතු පසෙක දමා කිසියම් වීඩියෝවක් නරඹන අයුරු සියත 24 අපට වාර්තා වුණා.
මේ පිළිබඳව සියත 24 අප කළ විමසීමසා බැලීමකදී දනගන්නට ලැබුණේ විනෝදය සඳහා භාවිතා කරන සමාජ ජාලා මාධ්‍යයක් වන ”ටික් ටොක්” සඳහා භාවිතා කළ වීඩියෝවක් මේ ආකාරයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා නරඹා තිබෙන බවයි.
පසුගියදා එස්.බී දිසානායක මහතා පාලිත රංගේ බණ්ඩාර මහතාට ගත්තා යැයි කියන දුරකථන සංවාදයක හඬ කොටසක් මෙම තරුණිය තම වීඩියෝව සඳහා යොදාගෙන තිබුනා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.