News Line| Off Air
Generic placeholder image

Nov
26

එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්

2211 Views


එජාපයෙන් මාධ්‍යයට විශේෂ නිවේදනයක්

‍ශ්‍රි ලංකාවේ මේ වන විට නීත්‍යානුකූල රජයක් නොමැති හෙයින් කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඇමතිවරයෙක් හෝ අගමැතිවරයෙක් ලෙස ආමන්ත්‍රණය කිරීම අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.

සියලුම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු මෙන්ම සභානායක මෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුද නොමැති බවයි.

 


News Articles
Latest Videos
Most Popular Post