News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසියි

422 Views


ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසියි

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා සභාපතිත්වය දැරූ ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අහෝසි කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබෙනවා. අද පස්වරුවේ එම තේරීම් කමිටුවත් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රිකට් තේරීම් කමිටුවක්ද පත්කිරීමට කටයුතු කර තිබේ.

නව ක්‍රිකට් තේරීම් කමිටුව – අසන්තාද මෙල් (සභාපති). බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමසිංහ, චමින්ද මෙන්ඩිස්


News Articles
Latest Videos
Most Popular Post