News Line| Off Air
Generic placeholder image

Nov
26

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට වසර 5ක අත්හිටවූ සිරදඬුවමක්

1218 Views


හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියාට වසර 5ක අත්හිටවූ සිරදඬුවමක්

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියාද වන ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙක්ද වෙන ප්‍රදීප් කාරියවසම් මහතාට වසර පහකර සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

එසේම චූදිතයාට රුපියල් ලක්ෂ 3ක දඬයක් නියම ළ අතර එය නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද පනවන ලදී. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා නෙවටිනා අගයකට ද ෆිනෑන්ස් ආයතනයේ කොටස් 7,863,362ක් මිලදී ගැනීම ඇතුළු චෝදනා හතරකට අදාළව විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඉහත දඬුවම් පනවන ලදී.


News Articles
Latest Videos
Most Popular Post