News Line| Off Air
Generic placeholder image

Nov
26

ඊයෙ රිලීස් වුණ රටම කතාවෙන හිතට දැනෙන සිංදුව මෙන්න

6709 Views


ඊයෙ රිලීස් වුණ රටම කතාවෙන හිතට දැනෙන සිංදුව මෙන්න

ඊයෙ එළියට ආපු ලස්සනම ලස්සනම සිංදුවක් තමයි යශෝරාවි කියලා කියන්නෙ. ගොඩක් අය මේ සිංදුව ගැන කතා වුණා. ඒ කාලෙකින් ආපු හදවතට දැනෙන සිංදුවක් කියලා. සිංදුව ගායනා කරන්නෙ වගේම මේ සිංදුව ලියලා තිබ්බෙ නිලුපුල් චාමිකර. මෙලඩි එක රූප් කුමාර්ගෙ. ඒ වගේම මේ සිංදුවේ මියුසික් කරලා තිබුණෙ දිලුම් නුරාධ (D.Nuradha)

ඒ සිංදුව ඔයාට පහතින් දැකගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=v_ysc7LNwWg


News Articles
Latest Videos
Most Popular Post