News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

රුපියල තවත් පහළට

516 Views


රුපියල තවත් පහළට

මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි


News Articles
Latest Videos
Most Popular Post