News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

විනිසුරන් 70කට ස්ථාන මාරු

586 Views


විනිසුරන් 70කට ස්ථාන මාරු

වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරන් හා මහේස්ත්‍රාත්වරුන් ඇතුළු 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ලබාදී තිබෙන්නේ.මෙම ස්ථානමාරුවීම් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති අතර එම අභියාචනා දෙසැම්බර් 07 දා පෙර යොමුකළ යුතු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post