News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තවත් පහළට

517 Views


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තවත් පහළට

එංගලන්ත කණ්ඩායම හමුවේ ලද ටෙස්ට් පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ එක් ස්ථානයක් පසුබැස තිබෙනවා. ඒ, අනුව තරගාවලිය ආරම්භවීමට පෙර 6 වන ස්ථානයේ පසුවූ ශී‍්‍ර ලංකා පිළට දැන් හිමිව ඇත්තේ එම සටහනේ 7 වන ස්ථානයයි.මෙම ටෙස්ට් තරගාවලිය 3/0ක් ලෙස ජයගත් එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප‍්‍රථම ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.


News Articles
Latest Videos
Most Popular Post