ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් සහිත ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. පහතින් ඒ හුවමාරු වන ලිපිය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබෙනවා. පහතින් එම ලිපිය
