News Line| Off Air
Generic placeholder image

Nov
28

ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කරන්න ඔබටත් ආරාධනා.. හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරමු

763 Views


ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කරන්න ඔබටත් ආරාධනා.. හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරමු

Youth Eco Community  සහ තවත් සංවිධාන රැසක් එකතු වී සංවිධානය කරන ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 03 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වෙනවා. මෙය පුරා දින හතක් පුරා දිවයින වටා වෙරළ තීරයම ආවරණය කරමින් සිදු කරනවා.

දෙසැම්බර් 03 – මීගමුව වෙරළ තීරය
දෙසැම්බර් 04 – කල්පිටිය වෙරළ තීරය
දෙසැම්බර් 05 – යාපනය වෙරළ තීරය
දෙසැම්බර් 06 – පාසිකුඩා වෙරළ තීරය
දෙසැම්බර් 07 – ආරුගම්බේ වෙරළ තීරය
දෙසැම්බර් 08 – උදේ මාතර වෙරළ තීරය
සවස හික්කඩුවවෙරළ තීරය
දෙසැම්බර් 09 – උදේ බේරුවල වෙරළ තීරය
සවස ගල්කිස්ස වෙරළ තීරය

මේ පිළිබදව තව විස්තර දැනගන්න – මෙතනින් පිවිසෙන්න.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන පිළිබදව තව විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න.


News Articles
Latest Videos
Most Popular Post