කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසනවා.අමාත්‍ය සී. බී. රත්නායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.
එහිදී විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ.