ඇතැම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තමන්ව බිය කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ බොහෝ පුද්ගලයන් තමන්ට කතා කිරීමට කෙටි දුරකතන පණිවිඩ ලබාදෙන බවයි.
තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු වැඩි දුරටත් එහි සදහන් කර සිටියා.