News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

ජනාධිපතිවරණය කවදාද…? අද කැබිනට් තීරණ දැනුම් දීමේදි ලැබුණු ජනාධිපතිවරණ ඉඟිය මෙන්න

1058 Views


ජනාධිපතිවරණය කවදාද…? අද කැබිනට් තීරණ දැනුම් දීමේදි ලැබුණු ජනාධිපතිවරණ ඉඟිය මෙන්න

නියමිත කාලයට පෙර ජනපතිවරණයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කලා.

” ජනපතිවරණයට තව මාස 13ක් තිබෙනවා. ජනපති මැතිවණය තියෙන්නේ සම්පූර්ණ කාලය ගියාට පස්සෙයි”


News Articles
Latest Videos
Most Popular Post