News Line| Off Air
Generic placeholder image

Nov
29

ජනපති සමග මට ගැටලුවක් නෑ

466 Views


ජනපති සමග මට ගැටලුවක් නෑ

තමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ වත්මන් ගැටලුව කථානායකවරයා හා ජනපතිවරයා සාකච්ඡාවෙන් විසඳා ගන්නා ලෙසයි.

එයට පිළිතුරු දුන් කථානායක කරු ජයසූරිය ” ජනපතිතුමයා මායි අතර ගැටලුවක් නෑ. සාකච්ඡා කරන්න පුළුවන්. මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.


News Articles
Latest Videos
Most Popular Post