අගමැති ලේකම්ට මුදල් වෙන් කිරීමේ හැකියාව අහියෝගයට ලක් කරමින් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ යෝජනාවට පාර්ලිමේන්තුව තුල නාමික ජන්ද විමසීමක් සිදු උනා. එහිදී අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123 ද විපක්ෂව ජන්ද කිසිවක් ලැබුණේ නැහැ.. ඒ අනුව වැඩි ජන්ද බහුතරය මත අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත උනා.